NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Tuesday, May 26, 2020

මත්ද්‍රව්‍ය සම්බන්ධව ගැටලුවට භාජනය වූවන් දැනුවත් කිරීමේ වැඩ සටහන



2020-05-21 වන දින කොලොන්නාව ප්‍ර.ලෙ කොට්ඨාශයට අනුයුක්ත ගොතටුව පොලිස් ස්ථානයේ ගරු පොලිස් ස්ථානාධිපති අනුරාධ මහතා ඇතුළු කර්යමණ්ඩලයෙ පූර්ණ අධීක්ෂණය හා සහයෝගය සහිතව මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවට භාජනය වූවන් සදහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙ ගරු සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතාගෙ උපදෙස් අනුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ ‍ප්‍රේමසිරි මහතා හා කොලොන්නාව කොට්ඨාශයෙහි කටයුතු කරන F.R.I සාලි මහත්මිය විසින් දැනුවත් කිරීම් හා උපදේශන වැඩසහනක් පවත්වන ලද අතර, ගොතටුව සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛය පරීක්ෂක මනුෂ මහතා විසින් සහභාගි වූවන් සදහා සෞඛය පරීක්ෂණ සිදුකරන ලදි.







0 comments:

Post a Comment

Popular Posts

Recent Posts

Text Widget