NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Monday, May 23, 2016

ගංවතුර වලින් අවතැන් වු අහිංසක ජනතාව වෙත පිසු නුඩ්ල්ස පැකට් ලබා දීමේ මහා පිංකම


2016.05.21 වන වෙසක් මහ පෝ දින අප මණ්ඩලයේ නිළධාරින් හා බම්බලපිටිය Xilton රෙස්ටුරන්ට් අායතනය හා එක්ව සිදු කල ගංවතුර වලින් අවතැන් වු අහිංසක ජනතාව වෙත පිසු නුඩ්ල්ස පැකට් ලබා දීමේ මහා පිංකම ඉතාමත් සාර්ථකව සිදු කල අතර ඒ සදහා අවසර ලබ‍ා දුන් අප මණ්ඩලයේ ගරු සභාපති මහාචාර්ය රවීන්ද්‍ර මහතාටත් ගරු අධ්‍යක්ෂ ජනරාල් කේ ගමගේ මහතාටත් මේ සදහා පූර්ණ අනුග්‍රහය Xilton හි අධිපති ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අප මණ්ඩලයේ නිළධාරි මහත්ම මහත්මීන්ටත් අපගේ හද පිරි තුති......!













0 comments:

Post a Comment

Popular Posts

Recent Posts

Text Widget