Tuesday, May 31, 2016
Monday, May 23, 2016
වෙසක් භක්ති ගී 2016
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඉදිරිපත් කරන ලද වෙසක් බැති ගී ගායනාව 2016 / 05 / 21
ගංවතුර වලින් අවතැන් වු අහිංසක ජනතාව වෙත පිසු නුඩ්ල්ස පැකට් ලබා දීමේ මහා පිංකම
2016.05.21 වන වෙසක් මහ පෝ දින අප මණ්ඩලයේ නිළධාරින් හා බම්බලපිටිය Xilton රෙස්ටුරන්ට් අායතනය හා එක්ව සිදු කල ගංවතුර වලින් අවතැන් වු අහිංසක ජනතාව වෙත පිසු නුඩ්ල්ස පැකට් ලබා දීමේ මහා පිංකම ඉතාමත් සාර්ථකව සිදු කල අතර ඒ සදහා අවසර ලබා දුන් අප මණ්ඩලයේ ගරු සභාපති මහාචාර්ය රවීන්ද්‍ර මහතාටත් ගරු අධ්යක්ෂ ජනරාල් කේ ගමගේ මහතාටත් මේ සදහා පූර්ණ අනුග්‍රහය Xilton හි අධිපති ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අප මණ්ඩලයේ නිළධාරි මහත්ම මහත්මීන්ටත් අපගේ හද පිරි තුති......!
Subscribe to:
Posts (Atom)