NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Wednesday, August 26, 2015

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර වෙනුවෙන් පවත්වන ප්‍රදර්ශන කුටිය

 මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර වෙනුවෙන් පවත්වන ප්‍රදර්ශන කුටිය


 අගෝස්තු මස 20 වන දින සිට 30 වන දින දක්වා පවත්වන ඇසළ පෙරහැර වෙනුවෙන් මත්ද්‍රවය නිවාරණ පණිවිඩ ඇතුළත් ප්‍රදර්ශන කුටියක් හා දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක්  බාහිර සේවා කාර්ය මණ්ඩලය හා මහනුවර මධ්‍යස්ථානය එක්ව මහනුවර ගැටඹේ පුජා භූමිය ආශ්‍රිතව පවත්වන අතර මේ සදහා ගරු දියවඩන නිලමේතුමාගේ හා මහනුවර නගර සභාවේ සහය ද අප වෙත ලැබී ඇත












Location: Gatambe, Peradeniya, Sri Lanka

0 comments:

Post a Comment

Popular Posts

Recent Posts

Text Widget