NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Monday, May 18, 2015

ශ්‍රි පාදය වන්දනා කරන බැතිමතුන් සඳහා අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහන

ශ්‍රි පාදය වන්දනා කරන බැතිමතුන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය  නිවාරණය පණිවිඩ ඇතුළත් අත්පත්‍රිකාවක් අපගේ බාහිර සේවා කාර්ය මණ්ඩලය විසින් බෙදා දෙන ලදි.මෙම වැඩසටහන 2015.04.25 හා 26 යන දෙදින තුල සිදු කරන ලද අතර මේ සඳහා ඉතා ඉහළ ප්‍රතිචාර ලැබී තිබුනි.මෙවැනි වැඩසටහනක් සැලසුම් කිරිමට හේතු වුයේ ශ්‍රි පාදය වන්දනා කරන බැතිමතුන්ගේ ඇතැම් පිරිස් කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිතා කර ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන බව නිරික්ෂනය වු හෙයිනි.
















                      Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Tuesday, May 5, 2015

අයිස්ක්‍රීම් දන්සැල 2015

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බෞද්ධ හා සුභ සාධක සංගමයේ මෙහෙයවීමෙන් තෙවන වරටත් පවත්වන ලද අයිස්ක්‍රීම් දන්සල මෙවරත් සාර්ථකව පැවැත්විය.










                    Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Popular Posts

Recent Posts

Text Widget