NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Tuesday, March 31, 2015

Special Meeting 24 March 2015 at NDDCB

2015 මාර්තු මස 24 වන දින අප සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විජේතිලක මහතා ප්‍රමුඛ නිලධාරින් හා අප විධායක අධ්‍යක්ෂ   ප්‍රමුඛ නිලධාරින් සමග රැස්විමක් පැවැත්විණි.එහිදි පුනරුත්ථාපන කටයුතු විධිමත්ව හා සාර්ථකව කර ගන්නා ආකාරය ඇතුළු තවත් කරුණු රාශියක් සාකච්ඡා කෙරුණි.











                    Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Friday, March 27, 2015

DRUGS HARAM Signature Campaign

කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි ආවරණය වන පරිදි 2015.03.27 වන දින  පැවැත් වු DRUGS HARAM signature campaign  ඉතා සාර්ථකව අපගේ නිළධාරින් විසින් පැවැත් වු අතර එම වැඩසටහනේ විශේෂ අවස්ථා වල සේයා රූ පහත දැක්වේ.















                                              Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter


Thursday, March 26, 2015

මත්ද්‍රව්‍ය උපදේශන සහතිකපත් පාඨමාලාව: Batch 16



අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය විසින් සම්බන්ධීකරණය කර පවත්වාගෙන යනු ලබන මත්ද්‍රව්‍ය උපදේශන සහතිකපත් පාඨමාලාවේ 16 වන කණ්ඩායම පාඨමාලාව සාර්ථකව නිමකර 2015.03.21 වන දින සහතිකපත් ලබා පිටව ගියහ. 16 වන කණ්ඩායම සඳහා ද විවිධ රැකියා ක්ෂේත්‍ර වල නියැළුන සහතිකපත්ලාභීන් 25 දෙනෙකු සහභාගී විය. 
















 

Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Wednesday, March 11, 2015

ජාත්‍යන්තර කාන්තා දින සැමරැම් උත්සවය 2015

මණ්ඩලයේ සභාපති නිලංග සමරසිංහ මහතාගේ සංකල්පයක් මත "කාන්තාවන්ට යහපත් රටක්"මැයෙන්  ජාත්‍යන්තර කාන්තා දින සැමරැම් උත්සවය 2015.03.07 වන දින දෙහිවල එස් ද එස් ජයසිංහ ශාලාවේ ද  පෙළපාලිය හා පෝසටර් ප්‍රදර්ශණය ගාලු පාරේ පැවැත් විය.මේ සඳහා කාන්තා සමිති නියෝජනය කරමින් විශාල පිරිසක් හා අප මණ්ඩලයේ  සහභාපතිතුමා , විධායක අධ්‍යක්ෂතුමා ඇතුළු නිළධාරි මහත්ම මහත්මීන් ද සහභාගි විය.විශේෂ ආරාධිත අමුත්තන් ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ද මන්ත්‍රි තිලංග සුමති පාල මහතා ද මන්ත්‍රි උපාලි කොඩිකාර මහතා ද දෙහිවල ගල්කිස්ස නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් මහතා ද දෙහිවල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ආගමික නායකයින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල නිළධාරින් විශාල පිරිසක් ද සහභාගි විය.




















































                  Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Popular Posts

Recent Posts

Text Widget