NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Thursday, February 26, 2015

මුස්ලිම් ආගමික නායකයින් සමඟ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන


කොම්පඤ්ඤවිදියේ මුස්ලිම් ආගමික නායකයින් සමඟ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මුස්ලිම් ජනතාව සඳහා  පල්ලිය පාදක කරගෙන පැවැත්වීම සඳහා සාකච්ඡා කිරිම. මෙම වැඩසටහන බාහිර සේවා නිළධාරිනි ඉන්ද්‍රානි මහත්මිය විසින් පවත්වන ලදි.









                     Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Wednesday, February 25, 2015

New Chairman's Visit of Nawadiganthaya Center















                     Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Research Works at NDDCB


Drug Prevalence Survey in Jaffna divisional secretariat divisions

The research division  is conducting Prevalence Surveys and Rapid Situation Analysis Surveys (RSAS) District wise annually to assess the current drug abuse situation in the country and provide information & recommendation to drug prevention programmes, outreach work and treatment & rehabilitation programmes to the district.


The research division has conducted a drug prevalence survey in Jaffna District from October to December 2014. 

Drug prevalence survey among school children in Kurunegala District


The research division has conducted a drug prevalence survey among school children with the support of zonal education divisions in Kurunegala district. Four training programmes were conducted for the teachers, principals in Kurunagala, Puttalam, Chillaw & Mahawa zonal for data collection. This Study aims were to identify, risk groups among the school children, To identify what are the risk factors caused to drug use of school children, to commence drug prevention and education programme for identified schools in Kurunegala district. The research division has conducted prevalence study on drug abuse for school children in Kurunegala district. Data collection completed by the teachers in 8 education zone in January.


Prevalence Survey on Injecting Drug Users

The research division is conducting a survey of injecting drug users in high prevalence areas. The purpose of this survey to determine the prevalence, trends and patterns of injecting drug users in the country and to do the estimation, mapping and identify hot spots of the IDUs population to commence treatment and rehabilitation.

The field investigators were trained for data collection.  





Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter


මත්ද්‍රව්‍ය භාවිතා කරන ප්‍රජාව වෙනුවෙන් මොරටුව ලුනාව රෝහලේ පැවැත් වු උපදේශන වැඩසටහන



මෙම වැඩසටහන  2015.01.14 සිදු කල අතර මෙය සංවිධානය කරන ලද්දේ මොරටුව බාහිර සේවා නිළධාරි වින්ද්‍යා චාමනී මෙනවිය විසිනි. මෙම වැඩසටහන සඳහා බාහිර සේවා නිළධාරි චතුරි ජිනාදරි මහත්මිය, වෛද්‍ය ජෙගරූබන් මහතා හා අගුලාන පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පිරිස සහභාගි විය.











Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Tuesday, February 24, 2015

Drug Awareness Programme For Offenders

Person who finished from legal system but less offenders like heroin used, are provided individual counseling or group session is vital for their life reshaping process. PET also working on this and our support always gives them and these programme show some results.










                   Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරින් දැනුවත් කිරිම

මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරින් දැනුවත් කිරිම.
පැවැත්වීම - රසාංගිකා චන්ද්‍රසිරි හා හර්ෂණි ආරියරත්න.












                     Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

භාහිර සේවා අංශය විසින් පවත්වන ලද තංගල්ල ජංගම සේවය

භාහිර සේවා අංශය විසින් පවත්වන ලද තංගල්ල  ජංගම සේවය.
පැවැත්වීම - ඉන්ද්‍රානි අගලවත්ත, ජානක කුමාර, චමීර ලක්මාල්









                            Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Sunday, February 8, 2015

Derana News About New Chairman Arrivals for NDDCB

video

Friday, February 6, 2015

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නව සභාපති තුමන්ගේ වැඩ භාර ගැනීම.


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ  නව සභාපති තුමන් ලෙස පත්වූ වෛද්‍ය  සී .නිලංග සමරසිංහ මහතා 2015 - 02 -06 වන දින මණ්ඩලයේදී වැඩ භාර ගන්නා ලදී. මණ්ඩලයේ සේවකයන් විසින් සංවිධානය කරනු ලැබූ සභාපති තුමන් පිළිගැනීමේ උත්සවය සදහා මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානු කටයුතු භාර ගරු අමාත්‍ය  ජෝන් අමරතුංග මැතිතුමා, එම අමාත්‍යංශයේ ලේකම් තුමන් වන ටී .එම්.කේ.බී තෙන්නකෝන් මහතා, බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  පුජිත ජයසුන්දර මහතා ඇතුළු විශේෂ අමුත්තන් රැසක් සහභාගී විය. 
අමාත්‍ය  ජෝන් අමරතුංග මැතිතුමා ගේ සුරතින් මණ්ඩලයේ නව සාමාජිකයින් ලෙස ශාක්‍ය නානායක්කාර මහතා, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා සහ ගරු බෙනඩික් පියතුමා පත්වීමේ ලිපි ලබාගත්හ.

Dr. C. Nilanga Samarasinghe was appointed as the new chairman of the National Dangerous Drugs control Board with effect from 6th February 2015. A ceremonial welcome was organized by the NDDCB staff for the new chairman, on this day.
Hon. Minister John Amarathunge, Ministry of Public Order, Disaster Management and Christian Affairs were the chief guest, Mr. T.M.K.B Thennakoon, the Hon. Secretary of the ministers, Mr. Pujitha Jayasundara, Senior DIG western province also participated at this occasion.
Rev. Father Benadict, Mr. Shakya Nanayakkara lawyer, and Former Senior DIG Mr. Sirisena Herath were appointed as new board members and letters of appointment were issued to them by Hon. Minister, John Amarathunge.
 



 








                      Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Popular Posts

Recent Posts

Text Widget