NDDCB News.... Follow Us on Twitter Type : Follow @nddcb Send To 40404

Thursday, October 23, 2014

වෛද්‍ය සායනය 2014

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බෞද්ධ සංගමය හා සුභසාධක සංගමය ඒකාබද්ධව අප කාර්යය මණ්ඩලයේ සුභසාධනය උදෙසා සහ දිවයිනේ ප්‍රකට මෙන්ම කීර්තිමත් නිතීඥවරයෙකු වූ දිවංගත නිතීඥ ජී.බී. ද සිල්වා මැතිතුමාගේ 97 වැනි ජන්ම දින ගුණ සමරුව වෙනුවෙන් 2014 ඔක්තෝබර් මස 23 වැනි දින අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලීය පරිශ්‍රයේදී පවත්වන ලද වෛද්‍ය සායනයේ විශේෂ අවස්ථා.




























                       Visit Us : NDDCB             Like Us: Facebook           Follow Us : Twitter

Wednesday, October 1, 2014

ලෝක ළමා දිනය හා වැඩිහිටි දින උත්සවය

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීමේ විශේෂ උත්සවයක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය එක්ව සංවිදානය කල අතර එහි විශේෂ අවස්ථා වල සේයා රූ පහතින් දැක්වේ. 
























Popular Posts

Recent Posts

Text Widget